Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 9185

gossiplankanews.com වෙබ් අඩවිය බලන්න බැරි වීමෙන් ගොඩ ගිය gossip site

$
0
0
gossiplankanews.com වෙබ් අඩවිය ලංකාවේ බලන්න බැරි වීමෙන් ගොඩගිය gossip site. මුලින්ම කියන්න ඕන පලමු වෙනියෙන් වාසිය හිමිවෙලා තියෙන්නේ අපේ geek එකේ යාලුවෙකුට එයාගේ වෙබ් අඩවිය gossip9lanka.com
යාලුවා ඔබට සුභ පැතුම්
හැබැයි තව දුරටත් ඔබට ගොඩ නැගෙන්න ඕන නම් lankadeepa.mawbima නිව්ස් පේපර්වල නිව්ස් කොපි කරන්නේ නැතිව අලුත් දෙයක් කරන්න බලන්න. තරහ වෙන්න එපා gossip9lanka.com එකේ තියෙන්නේ lankadeepa.mawbima පත්තර වල යන නිව්ස්
ගොඩගිය තව එකක් තියනවා lankagossip.info කියන එක මේකෙත් තිනේනේ copy past තනි කරම
අනිත් එක මේක srilankagossips.com මේකෙත් නිව්ස් පේපර්වල නිව්ස් තියනවා හැබැයි අලුත් නිව්ස් මේකේ තියනවා නිව්ස් පේපර්වල නැති ඒවා
මම හිතන විදියට මේ gossip site එක කරන්නේ කවුරු හරි පත්තර කාරයෙක්

Viewing all articles
Browse latest Browse all 9185

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>