Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 9185

Windows 8.1 Leaked – Windows Blue එක කලින්ම ලීක් වෙලා!

$
0
0
image

ඔන්න වින්ඩෝස් 8.1 ඒ කියන්නේ බ්ලූ එක රිලීස් වෙනකම් නියපොතු හපන අයට සැනසිල්ලක් ලබාදෙන්නයි මේ වෑයම. මේක ඇවිල්ලා හොර රහසෙම නෙට් එකට ලීක් වෙච්ච එකක්. කොහොම උනත් හොදට වැඩනම් කරනවා. ඒත් තවම සීරියල් එක නම් ලැබුනේ නෑ. ඉදිරියේදි ඉතින් මේකටත් ඇක්ටිවේටර් එයිනේ. කොහොමින් කොහොම හරි ඉවසන්න බැරි අයියලා ඔක්කොටම දැන් මම මේක දෙනවා. මේක Final එකද කියලනම් කියන්න බෑ. මොකද කලින් ලීක් උන නිසා. ඒවගේම මේක දාන්න පුලුවන් 64Bit පරිගණක වලට විතරයි. ඒකත් හොදටම මතකතියාගන්න. මේකේ ඩීටෙල්ස් ටික ඔන්න පහල දානවා. බලන්නකෝ.

OS: Windows 8.1 Pro
Build: 9471.fbl_partner_out30.130726-2004.374250883781fe63
Note: This is NOT the Final/RTM build, its an Eval Time-bombed build set to expire on 15 Jan 2014.
File: 9471.ISO
CRC-32: a22d72d0
MD4: 45222c2779ea7e879255bb3edaecc330
MD5: d016facc8207ddd39c4f3308d4e2e6ed
SHA-1: 7021ea24c820d53267390f95b6f89c422647ae54

හරිනේ. දැක්කනේ? එහෙනම් ඕක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දෙන්නද? එපාද? අනේ මන්දා. ඕක දීලා මටම කන්න වෙයිද දන්නෑ. හ්ම්ම්ම්ම් හිතමුකෝ. දෙනවද? නැද්ද? හරි ඔන්න ඔහේ දීලා දානවා. හැබෑ මාව විතරක් කන්න එන්න එපා හරිද? මේක ලීක් වෙන්න දීපු මයික්‍රෝසොෆ්ට් බුවාලවම කන්න. මෙන්න ලින්ක් එක - http://forum.helpworldlk.info/viewtopic.php?pid=4#p4 . අර ඉස්සෙල්ලා මම කරපු Direct Download Zone බ්ලොග් එක Multi-Site වලින් කරන්න හිතුවත් මේ WordPress ජරාව නම් මට අප්‍රසන්නයි. ඒ නිසා Forum ස්ක්‍රිප්ට් එකක් හෝස්ට් කර ගත්තා. අනේ මන්දා. කොහේ ගියත් බ්ලොගර් සුවයනම් කොහෙනත් හොයාගන්න බෑ. එහෙනම් ඔන්න ලින්ක් එක දුන්නනේ. එක්ස්පයර් වෙන්න කලින් බාගන්න. ඔය Forum එකේ Register වෙන්න කැමති අය ඉන්නවනම් රෙජිස්ටර් වෙන්න. ඉස්සරහට මේකේ ඔරිජිනල් එකම මයික්‍රෝසොෆ්ට් ලා අවුට් කරපු ගමන් ඇක්ටිවේටරයත් එක්කම මම ඔයාලට දෙන්නම්. එහෙනම් ඔබට ජය!


Windows Blue Active කරන හැටි….

කලින් මම වින්ඩෝස් 8 බ්ලූ එකේ ලීක් වෙච්ච කොපිය දුන්නනේ. ඉතින් මේ පෝස්ට් එකෙන් දෙන්නේ ඒක Active කරගන්න Activator එකක්. මේක මට දුන්නේ FB එකේ Naveen Perera කියන යාලුවා. හරි දැන් මේකට කලින් මම මේ ටික කියන්න ඕනේ. මේ ඇක්ටිවේටරේ ගැන. මේක ලීක් උන වින්ඩෝස් 8.1 එක එක්ක හොදට වැඩ කරනවා. නමුත් ඔරිජිනල් එක අවුට් උනාම කොහොම වෙයිද දන්නේ නෑ. ඒ වගේම මේ ඇක්ටිවේටරේ තියෙද්දි වින්ඩෝස් අප්ඩේට් කරන්න පුලුවන්ද බැරිද කියන එකනම් මම දන්නේ නෑ. කලින් ඒවට ආපු ඇක්ටිවේටර් වලට වඩා මේක ටිකක් වෙනස්. ඔන්න තියෙනවා ස්ක්‍රීන් ශොට් එක.

image

ඔය තියෙන්නේ ඒ ඇක්ටිවේටරේ, Toolkit එක කිව්වොත් තමයි වඩා නිවැරදි, කරන්න තියෙන්නේ පොඩි වැඩයි. ඕක ඕපන් කරලා ඔය වින්ඩෝස් අයිකන් එකට ක්ලික් කරන එක. එතකොට වින්ඩෝස් බ්ලූ ඇක්ටිව් වෙනවා. දැන් ඔන්න වින්ඩෝස් බ්ලූ එන්නත් කලින් බ්ලූ එකයි ඇක්ටිවේටරෙයි දෙකම දීලා ඉවරයි ඈ. දැන් එහෙනම් නින්ද යන්නේ නැතුව හිටි අයට හොදට නිදාගන්න පුලුවන්, :D. අනේ මේ දන්න එක්කෙනෙක් ඉන්නවනම් මේ වර්ඩ්ප්‍රෙස් ජරාවට අප්ලෝට් කරන ඉමේජ් රීසයිස් වෙන එක නවත්තන්න ක්‍රමයක් කියනවද? අප්ලෝඩ් කරන හැම එකක්ම පොඩි වෙනවා.කමෙන්ට් එකක් නැත්තම් FB එකෙන් කියන්න. - http://www.facebook.com/greatestipman . හරි එහෙනම් ඔන්න ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක පහල දානවා. ඩවුන්ලෝඩ් කරගන්න.

https://dl.dropboxusercontent.com/u/67675568/Microsoft Toolkit 2.4.7 By Help World.7z

Viewing all articles
Browse latest Browse all 9185

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>