ලීසා ගෝඩියර් නමැති ඕස්ට්‍රේලියානු කාන්තාව සතුව 'බුද්ධා බම්' (බුදුන්ගේ තට්ටම) ලෙස හදුන්වන සමාගමක් තිබෙනවා. මෙහි සුවඳ විලවුන් වර්ග, ඉටිපන්දම් ආදී දේවල් නිපදවනවා.
2008 දී මෙම සමාගම පිහිටුවා ඇති අතර මෙයට බුද්ධා බම් ලෙස නම දමා ඇත්තේ එහි යම්කසි අනුහසක් ඇතිනිසා සහ කවටකමට මෙන් බවයි ඇයගේ වෙබ් අඩවියේ සදහන් කොට ඇත්තේ.
![image]()
![image]()
ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ චරිතය හා බැඳී ඇති නෙළුම් මල මොවුන්ගේ සමාගමේ ලෝගෝ එක ලෙසයි භාවිතා කරන්නේ. මෙ ලීසා ගෝඩියර් නමැත්තිය සතුව බල්ලන් තිදෙනෙක් සිටිනා බවත් උන්ගෙන් එකෙක්ගේ නමද බුද්ධා ලෙස තබා ඇති බවත් ඇයගේ ෆේස්බුක් පිටුවේ සදහන්
මේකේ තව විස්තර මෙතන තියෙනවා.
http://www.lankaikman.com
මේකේ ෆේස්බුක් පේජ් එක රිපෝර්ට් කරන්න. ඇයි බං මිනිස්සු සල්ලි හොයන්න මේ වගේ වැඩ කරන්නේ? ලංකාවේ අපි කවුරුත් වෙන ආගමික නායකයන්ගේ නම් දාලා ඔය වගේ වැඩ කරනවද කවදාවත්?
2008 දී මෙම සමාගම පිහිටුවා ඇති අතර මෙයට බුද්ධා බම් ලෙස නම දමා ඇත්තේ එහි යම්කසි අනුහසක් ඇතිනිසා සහ කවටකමට මෙන් බවයි ඇයගේ වෙබ් අඩවියේ සදහන් කොට ඇත්තේ.
.jpg)