ගූගල් ඇඩ්සෙන්ස් වැඩසටහනේ අලුත් අතුරු මුහුණත නම් නියමයි.. කලින් එක වගේ කලබල කාරී එකක් නෙමෙයි. ගොඩක්ම ලේසි ලස්සනයි.
විශේෂත්වය තමයි එදිනෙදා මුදල් උපයපු ආකාරයට අමතරව වැඩියෙනම් සෙනග ඇවිත් තියෙන රටවල් සහ දැන්වීම් පළ කරලා තියෙන වෙබ් අඩවි වලින් එකිනෙක වෙබ් අඩවි වල මුදල් ඉපයීම් වෙන වෙනම දක්වලා තියෙන එක. ඒ වගේම මොබයිල්ද පීසීද මෙ වගේ තොරතුරුත් ලස්සනට පෙන්නලා තියෙනවා..
ආරක්ෂක හේතුන් මත පිංතූරයක් දාන්න විදියක් නෑ