පහුගිය දවස් ටිකේ ටිකක් කාර්යබහුලත්ව නිසා මුකුත් කියවන්න වත් උනේ නෑ.. නමුත් අද නම් ඒවට හරියන්න පොඩ්ඩක් Surf පාරක් දැම්මා.. එත කොට තමයි දැක්කේ මේ Shocking News එක.. Windows Xp කිව්වම ඉතිං නොදන්න කෙනෙක් නෑ නේ… මම නම් මගේ පරිගණක ජීවිතේට අත්පොත් තැබුවේ Windows Xp වලින් මෙතන ඉන්න හුගාක් අහ එහෙමයි කියලා මම දන්නවා..
Windows Xp මෙහෙයුම් පද්ධතිය හරියටම කිව්වොත් මීට අවුරුදු 12 කට කලින් 2001 අගෝස්තු 24 වෙනිදා තමයි මේ මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් Release උනේ. එතැන් පටන් Windows Xp ඉතාම දිගු ගමනක් ආවා.. අදටත් මම දන්න අය Windows Xp අතාරින්න කැමතී නෑ. ඒ Windows XP තමයි Microsoft ලාගේ සාර්ථකම මෙහෙයුම් පද්ධතියක් කිව්වොත් නිවැරදී නමුත් ලබන වසරේ 2014 අප්‍රේල් 8 වෙනි දායින් පස්සේ Windows XP සදහා තවදුරටත් Microsoft ආයතනය සහය දක්වන්නේ නෑ..
නමුත් දැනටමත් ලෝකයේ භාවිතා වන පරිගණක වලින් 37 % ක් ම භාවිතා කරන්නේ Windows XP මෙහෙයුම් පද්ධතිය.අන්න එ අයට Microsoft ආයතනයෙන් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 වලට Upgrade කිරීමට ආරාධනයකුත් මේ දිනවල නිකුත් කරලා තියෙනවා.
තවත් විස්තර - http://blogeka.com/?p=1028