Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 9185 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Buddhist Songs for Vesak – පින්බර වෙසඟේ බොදු ගී එකතුව

Vesak Songs Collection !!!පාරමිතා බල – පණ්ඩිත් අමරදේවhttp://www.lankafiles.com/download.php?file=257PaaramithaBalaPoorithaPoojitha.mp3අඩවන් වූ දෙනෙතින් – පණ්ඩිත්...

View Article


adsl web family connection eke awulak

Mage adsl connection eka wada karanne naa.routere internet light eka ara anith light okkoma hodata pattu weno.intenet light eka ratu patata pattu weno.meka hadaganne kohomada?

View Article


උදව් වෙන්න. තාම එක BUYER කෙනෙක්වත් නෑ.. :'(

http://fiverr.com/designglow/convert-your-favorite-photoes-to-cartoon-10-photoesමේක COLLECT කරනවද FIVERR තියන අය.. අනේ තාම එක BUYER කෙනෙක්වත් නෑ... :((

View Article

Image may be NSFW.
Clik here to view.

මගේ අද ඩෙටා නැ.. සයිස් එක අඩු කරලා දැම්මේ එකයි.

පොඩ්ඩක් කොලිටි එක ලොස් හොදේ.. මගේ අද ඩෙටා නැ.. සයිස් එක අඩු කරලා දැම්මේ එකයි.

View Article

Image may be NSFW.
Clik here to view.

fiverr රහස් (මෙතෙක් නොකී)

හුග කාලෙකින් තමා මම පෝස්ට් එකක් දාන්නෙ.මම අද දෙන්න යන්නෙ මෙතෙක් කවුරුත් නොකී රහස් ටිකක්. හැබයි මුලින් $10 විතර වියදම් කරගන්න වෙනවා. හැබැයි තමන්ට කරන්න පුලුවන් එක කරන්න. fiverr එකේ වැඩිම ඉල්ලුම්ක්...

View Article


Fiverr GiG වලට likes Collect ඔන කස්ටිය සෙටි වෙන්න

මේක කලින් දාන්න හිටියේ ඒත් ඔලුව අවුල් නිසා පරක්කු උනා මේකේ වෙන්නේ මෙහෙමයි ඔයාලාගේ ගිග් වලට පෙස්බුක් ලයික් කලෙක්ට් ෂෙයා කර ගැනිමක් මෙතන වෙන්නේ මේක අපි කාටත් හොදක් වෙන දෙයක් නිසා නෙගෙටිව් වගේ දෙන වැඩ...

View Article

Share කරන අය බලන්න ඕන.

මගේ බ්ලොග් පොස්ට් එකක් ශෙයා කරේ කවුද කියලා හොයාගන්නේ කොහොමද?

View Article

Fiverr Video Help

Already Create karapu Gig Ekata Video Ekak Danna Puluwanda dan?? If yes, How?? Help Me banz..

View Article


domain එකක් hosting එකකට දාගන්න විදිය කියන්න

godaddy domain එකක් hosting එකකට දාගන්න විදිය කියන්න, පියවරෙන් පියවර,

View Article


thiwanka97 මල්ලි ගොඩක්ම ස්තුතියි ඔබට

ගීක් එකේ ඉන්න හොදම යාලුවන්ගෙන් කෙනෙක් තමයි තිවන්ක මල්ලි කියන්නේ. මම ගොඩක් කල් ඉදලම මේකට පොස්ට් දැම්මා මට වෙබ් සයිට් එකක් හදන්න උදවු කරන්න කියලා. කියපු ගමන් තිවංක මල්ලි මට ඩොමින් එකක් අරන් දුන්නා. සල්ලි...

View Article

Windows currupt උනෝ Help !!!

මචන්ල මගෙ Lap එකෙ තියන්නෙ Windows 7පස්සෙ මම Windows Loader.exe එක run කලා ගිය සතියෙhttp://321fulldownload.blogspot.com/...e-wat-fix.htmlඊට පස්සෙ මෙන්න මේ error msg එක එනව DOS වලwindows load වෙන්නෙ...

View Article

Free Classified Script (වෙළද දැන්වීම් වලටම හදපු එකක් )

ගොඩක් අමාරුවෙන් හොයල හොයල හම්බ උන හොඳම ඒක මේක....ගීක්‌ යාළුවොත් එක්කත් බෙදාගන්ඩ හිතුන...මෙන්න එහෙනම්...http://osclass.org/

View Article

..දොර කෑඩිම...

දෑන් ඉතින් පරිගනක වෑඩ කරලා සල්ලි එක්කහු කරලා වහනයක් ගත්ත දවස්ට මෙක ඔන වෙනවා...යතුර දාලා ලොක් කරා හුටා මොකද කරන්නෙ? විදුරුව කඩනවද නෑ ගුගුල් දෙයියා බෙරුවා විදුරු ටික...වෑඩෙ මෙහමයි ගත්ත ටෙනිස් බොලේ.......

View Article


මට 20දෙනෙකුගේ උදව් ඕනේ............. :(

මගේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ wall.fm එකෙන්. ඉස්සර wall.fm එකෙන් free plan එකක් දුන්නා. හැබැයි දැන් නම් දෙන්නේ නෑ. මම කලින්ම හදාගත්තු එකක් හින්දා මගෙ සයිට් එක තවම තියෙයි.ඉතින් මෙන්න මේකයි ඔයාලගෙන්...

View Article

මොනවද අම්මේ Code ජාතියක් Notepad එකේ කවුදෝ ලියලා

මොනවද අම්මේ Code ජාතියක් Notepad එකේ කවුදෝ ලියලාකවුරුද අම්මේ මේව ලියන්නේHTML වල tag දාලාපුතා දන්නෙ නෑ Developing අයියලාNotepad එකේ හරි වැඩ කරතීSQL අමාරුවෙන් ලියද්දීHackersලා ඒවට කෙලිතීමේ වගේ ලස්සන පාට...

View Article


මම අලුත් ඩොංගලයක් ගත්තෝ

මට මෙච්චර කාලයක් ඩොංගල් එකක් තිබුනේ නැත. ඒත් මම අද අලුත් ඩොංගල් එකක් ගත්තා. HUTCH එකේ E303 ඩොංගල් එක. රු 2980 ගියේ. මම ඩොංගල් එකක් ගනිද්දි සලකන්න ඕන කරුණු ටික අහගත්තේ ගීක් එකේ යාලුවන්ගෙන්. ඒ හැමොටමත්...

View Article

Image may be NSFW.
Clik here to view.

windows 8 enterprises edition

windows 8 enterprises edition 90 day trial එක ෆුල් ඇක්ටිවේට් කරගන්නේ කොහොමද ?

View Article


‍SLIIT එකේ IT Applications course එක ගැන ඔබේ අදහස

කස්ටියට කියන්න මම A/L කරලා ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා මට IT නම් මෙලෝ දෙයක් බෑ X_X ඉතින් මම බලුවා SLIIT එකේ මෙන්න මේ Certificate Programme in IT Applications කියන course...

View Article

LIKE 's එනව කියල දැනගන්නෙ කොහොමද...?????.........

likes.2eat wage 1kin likes dunnahama ape page 1tath like enawa kiyala dana ganne kohomada...????//

View Article

Android Apps හදන්න කවුද දන්නේ

Android Apps හදන්න කවුද දන්නේ

View Article
Browsing all 9185 articles
Browse latest View live


Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>