Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all 9185 articles
Browse latest View live

vm ware player akak kiyanne mokakda???? aken wenne mokakda?


මට ගුගල් සයට් වලට යන්න බැerrorඑකක් එනවාerror code-sec error expired issuer certificate

$
0
0
accounts.google.com uses an invalid security certificate.

The certificate is not trusted because the issuer certificate has expired.
The certificate will not be valid until 3/27/2013 6:24 AM. The current time is 1/1/2008 9:10 PM.

(Error code: sec_error_expired_issuer_certificate)
දැන් මන් මොකද කරන්න ඔන පිසි එක ෆොමැට් කරා එත් හරියන්නෙ නැ .. මගේ වින්ඩොස් 07 හොර කොපියක් නිසාද මෙහෙම වෙන්නෙ .. උදව් ඔන හදාගන්න Error එක ..

PC එක එකපාරටම Shut Down වෙනවා..

$
0
0
මෙක විනාඩි 5න් 5හට වගේ වෙන්නේ.. :-(:-(:-( වයිරස් වලින් කිසි අවුලකුත් නෑ..බට් මෙ මම ඊයේ කුලින් ෆෑන් එක ගලවලා පොඩි අවුලක් ගියත් අද උදෙ ඉදන් හවස 3.30 වෙනකන් වෑඩ කරා..මෙහේ පොඩ් එවුන්ගේ ඕඑල් රිසල්ට් එක බලන්න යනකොට තාමා මෙක විනාඩ් 5න් 5හා රිස්ටාට් වෙන්න පටන් ගත්තේ...වයිරස් ගාඩ් එකත් එලට වෑඩ..නෝ වයිරස්..හෙතුවක් දන්න කෙනෙක් ඉක්මනින් කියන්න.. :-c

හොද වර්ඩ් පෙස් තීම් එකක් - පරිසරය නිවුස් දාන්න

$
0
0
හොද වර්ඩ් පෙස් තීම් එකක් - පරිසරය නිවුස් දාන්න පුලුවන් නිවුස් සයිට් 1කට හරි යන තීම් තියෙනවනම් ලින්ක්ස් දියන්ලකෝ්්්

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ රැම් එක වැඩි කරන්නෙ කොහොමද?

$
0
0
යාළුවනේ මට කියන්නකෝ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ රැම් එක වැඩි කරන්නෙ කොහොමද කියලා..............

Top Web Sites Simpely Your Life

$
0
0
image


(01) youtube videos download කර දෙන keeptube
(02) තම web site එකට එන්නන් ගණන කර ගැනීමට easycounter
(03) බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට drugcite
(04) තම IP Address එක සොයා ගැනීමට whatsmyipaddress
(05) web අඩවියක image සියල්ල download කරගැනීමට scrapii
(06) passport හෝ ID photos සාදා ගත හැකි idphoto4you
(07) Video කොන්ෆරන්සින් කල හැකි anymeeting
(08) තම desktop එක එකවර 10 දෙනෙක්ට share කල හැකි pocketmeeting
(09) චායාරුපයක් cartoon රුපයක් බවට පත් කිරීමට mywebface
(10) විවිධ භාෂා වල වචන උච්චාරණය කරන ආකාරය පෙන්වන forvo

(11)  පහසුවෙන් ගැලීම් සටහන්(Flow Chats) සැදිය හැකි gliffy
(12)  Social Network (Facebook/Twitter/Google + )  එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන 
(13)  Social Network (Facebook/Twitter/Google + )  එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන yoona
(14)  Files Upload කර තැබිය හැකි letscreate
(15)  අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අතරින් විශ්වසනීය වෙබ් අඩවි පෙන්වන mywot
(16)  Online ක්‍රමයට සමීක්ෂණ පැවත විය හැකි surveymonkey
(17)  මනරම් ලෙස ජීව දත්ත (Bio Data) සාදා ගැනීමට ceevee
(18)  ඕනෙම format එකක ඇති files තවත් format එකකට convert කර ගැනීමට zamzar
(19)  තමන් ලියපු වචනය හඩනගා කියවන ispeech
(20)  නොමිලේ කොන්ෆරන්සින් calls ගත හැකි rondee
(21)  online photo edit කල ගැනීමට citrify
(22)  තම විවිධ අන්තර්ජාල accounts වල password මතක තබා දෙන passpac
(23)  නොමිලේ E Mail කැම්පේන් කර ගැනීමට පහසුකම් සලසන mailchimp
(24)  Audio Clip Uplode කර තබා ගැනීමට ඉඩ දෙන soundcloud
(25)  තාවකාලික E Mail ගිණුමක් සද ගත හැකි 10minutemail
(26)  Online සිංහල-ඉංග්‍රීසි හා ඉංග්‍රීසි-සිංහල ඩික්ෂනරියක් වන maduraonline
(27)  තමන්ගේ E Mail හැසිරීම ප්‍රස්ථාරිකව පෙන්වන 
(28)  ලොව ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට පරිවර්තනය කර දෙන coinmill
(29)  සිංහල වචන වල තේරුම සොයා දෙන sinhaladictionary
(30)  එදිනෙදා කිරීමට ඇති වැඩ ගැන පහසුවෙන් ලයිස්තු සද ගත හැකි todo

(31)  වෙබ් අඩවි වල හිමිකරුවන් පිළිබද විස්තර සොයා දෙන whois
(32)  නොමිලේ games download කර ගත හැකි gametop
(33) E mail සංවිධානය කර දෙන zenbe
(34) සෙවුම් වචනයේ තේරුම පෙන්වන powerset
(35) ජාත්‍යන්තර පුවත් අලුත් තලයකට ඉදිරිපත් කරන hubdub
(36) දිනෙදා වැඩ සිහිගන්වන notes දැමිය හැකි stixy
(37) රූපවාහිනී  වැඩසටහන් නැරබීමට ඉඩ සලසා දෙන fancast
(38) තමන් කැමති slide show සැදීමට capzles
(39) online කන්ටෙන්ස් හුවමාරු කිරීමට shifd
(40) විවිධ PC Games ලබා දෙන pogo
(41) තමන්ගේම සර්වරයක් නැතුව පරිගණක ගණනාවක් සමග වැඩ කළ හැකි socius
(42) පහසුවෙන් පරිහරණය කළ හැකි data base සද ගැනීමට blist
(43) PC එකෙන් තමන් කළ වැඩ විශ්ලේෂණය කර ගැනීමට wakoopa
(44) සිංහලෙන්  internet එකේ search කර දෙන sasrutha
(45) විශාල files ඊ මේල් කළ ගැනීමට filemail
(46) තම සංගීත නිර්මාණ ලොවටම විවර වල ගැනීමට mixmtatch music
(47) සම්පුර්ණ ප්‍රශ්නයකට පිළිතුරු දෙන search engin එකක් find how
(48) පහසුවෙන් ප්‍රස්ථාර හා වගු සැදිය හැකි vizlytics
(49) screen share කළ ගැනීමට screen toaster
(50) online හමුවීම් පහසු කරන fuze meeting

(51) blog එකට ඔරලෝසුවක් දම ගැනීමට clock link
(52) slide show සාදා ගැනීමට slide
(53) online data base එකක් තැන ගත හැකි infodome
(54) දීර්ග URL කෙටි කර ගත හැකි tinyurl
(55) නොමිලේ blog අඩවි සැදීමට හැකි 
(56) අලංකාර ලෙස online ෆොටෝ edit කිරීමට picnic
(57) තොරතුරු backup කර දෙන 
(58) ඕන හැටියට PDF තනා දෙන
(59) ඉංග්‍රීසි වචන උචාරණය කර පෙන්වන
(60) එදිනෙදා වැඩ SMS මගින් සිහි කර දෙන

ට්විටර් ඕන කට්ටිය කියන්න් ට්විටර් පලෝවර්ස්ල ඔනෙ කට්ටිය නිකන් දෙන්නම්

$
0
0
මම පොඩි ටෙස්ටින් එකක් කරනව ට්විටර් බොට් එකක් ඕන කට්ටිය කියන්න් ට්විටර් පලෝවර්ස්ල ඔනෙ කට්ටිය නිකන් දෙන්නම් කමන්ට් කරන්
image

සිංහල අලුත් අවුරුදු නැකත් වේළාවන්|2013

$
0
0
සිංහල අලුත් අවුරුදු නැකැත් වේළාවන් - සියලු නැකැත් වේලාවන් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.

විශාල කර බැලීම සඳහා පින්තූරය මත ක්ලික් කරන්න.
image

හොඳ වාහනයක් ඕනෙ.. පොඩි Support එකක්..

$
0
0
මගේ යාළුවෙකුට වාහනයක් ඕන වෙලා තියනවා. SUV එකක් තමා හොයන්නෙ..පොඩ්ඩක් තියන වර්ගයි, ඒවගෙ performanceඋයි, ගානයි කිව්වනම්, යාළුවො ටික.. එතකොට මටත් පොර වගේ talks ගිහින් දුන්නහැකිනෙ.. :P

fiverr gana yamak danaganna one

$
0
0
:-S fiverr eke wada karanne kohomada.buyer apiva order kalata passeda api project eka yavanne.naththan ita kalin project eka yavala buyer satis unata passeda eya apita salli denne.

Online TV Widget

Dongle gana Prob ekak.. Me balannako...

$
0
0
HUAWEI walin mokadda kerenne? api dongle ekata sim ekak danna one neda? padu nadda? keeyak wenawada ?

ඇඩ්සන් වල " Sites authorized to show ads " ekata oyala site eka dalada thiyanne?

$
0
0
මන් මගේ බ්ලොග් එකේ URL එක දැම්මා මෙන්න එදා ඉදන් page විව් අඩුයි

වේබ් සයිට් එකට පේස්බුක් ලයික් 500 ඕනෙ කාටද ?

$
0
0
ඔයාලගේ වෙබ් සයිට් එකට බ්ලග් එකට හරි සයිට් එකේ ඕනම පොස්ට් එකකට පේස්බුක් ලයික් 500 ඕන කට්ටිය ලින්ක් එකත් එක්ක කොමන්ට් කරන්න ලින්ක් එකත් එක්ක

ප.ලි කොහොමද කරන්නෙ කියල අහල මැසේජ් කරන්න නම් එපා

ඔයාලගේ සයිට් එකට අවුලක් වෙන්නෙ නැහැ කියල 100% වග කියනව


image



අපි බෙදා හදාගෙන කන ජාතියක් :D

.vxp mobile apps download කරගන්න පුළුවන් තැනක්.....

$
0
0
මගේ ෆෝන් එකට හරි යන්නේ .vxp කියන ෆෝමැට් එකෙන් තියෙන apps විතරයි. මම හැමතැනම හෙව්වා download කරගන්න තැනක්. හම්බවුනේ නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් හොයලා දෙනවදෝ.......... එකම එක තැනක් හම්බවුනා එතන තියෙන ඒවා මගේ display size එකට ගැලපෙන්නේ නෑ.

English උගන්වන්න, ඉගෙනගන්න මෙතනට සෙට් වෙන්න

$
0
0
කඩ්ඩ දන්නැතුව ඉන්න කට්ටියට help එකටත් එක්ක අපි මුල ඉදලම කියලා දෙමු කඩ්ඩ දන්න අය පමනක් මෙහි පාඩම් ලියන්න අනිත් අය ඉගෙන ගන්න **== මාත් පැත්තේන් ඉදගෙන සප්පෙක දෙන්නම්

Fiverr Champions Ebook

$
0
0
මේක මගේ පලවෙනි ගීක් පොස්ට් එක ඔන්න ඔයාල බාගන්න මේ ඊබුක් එක ෆයිවර් ගැන තියෙනව එල
http://www.mediafire.com/?36b5gz7qbhr8d06
මම ගියා :D

සිංහලෙන් ජොයෝතිෂ සොෆ්ට්වෙයා

$
0
0
සිංහලෙන් ජොයෝතිෂ කටයුතු කරගෙනීමට භාවිතාකලහැකි නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක් හොයගන්න පුලුවද ?
free Sinhala Astrology Software ekak hoyaganna nedda ?

Visual Basic වලින් මොටර් කරකවන්නේ, බල්බ් පත්තු කරන්නේ එහෙම කොහොමද?

$
0
0
මම දැකලා තියෙනවා VB වලින් programme එකක් ලියලා Serial port එකට වයර් දෙකක් ගහලා ඒ වයර් දෙක පොඩි circuit එකකට සෙට් කරලා එහෙම එක එක වැඩ කරනවා..... මොකක්ද මේකේ ක්‍රියාකරිත්වය?

hutch late night slow da?

$
0
0
machanla hutch latenight Rs99 packg eka slow da? Wena hoda prepaid latenight package thiyenawada?
Viewing all 9185 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>