කස්ටියට කියන්න මම A/L කරලා ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා මට IT නම් මෙලෝ දෙයක් බෑ X_X
ඉතින් මම බලුවා SLIIT එකේ මෙන්න මේ Certificate Programme in IT Applications කියන course එක
http://www.sliit.lk/index.php/professional-programs/certificate-programs-for-after-ol-a-al-students/certificate-programme-in-it-for-al-ol-students
ආරම්බයක් වශයෙන් මේක හොදයිද?
රැකියාවකට යනවිට මේක වැදගත් වේද?
රැකියා අවස්තා තිබේද ?
කරන්නද ? එපාද ? කරපු අය ඉන්නවද ?
ඔයාලගේ අදහස කුමක්ද ?