mata kiyanna puluwanda me web wala salli $ widiyatane thiyenne mewa rs keeyada kiyala
↧
1$ awlak
↧
3$ help
katada mata 3$ k denna puluwan locu udawak man aye denava
↧
↧
addmefast account ehema wikunana aya innawada points ekka.
mata danatanam oona wenne na..eth hadissiyata points ekka account oona wenawa...point gannai price ekath ekka wikunana aya innawanam message karanna...thawath account oona aya athine..eyalath meka balala ganiwi..
↧
දවසට Addmefast Point 10000+ හොයන්න සුපිරිම බොට් එක මෙන්න
දවසට පොයින්ට්ස් 10000ක් විතර හොයන්න සුපිරිම බොට් එක මෙන්න .... https://www.dropbox.com/s/1v4uhdanc5lc06a/AMFBot.rar
![image]()
කරන්නේ මෙහමයි .. Tools කියන රකට ක්ලික් කරලා settings යන්න .එතකොට පහල වගේ ඇති
![image]()
username කියන තැනට ඔයාලගේ එකවුන්ට් වල email එකයි පාස්වර්ඩ් එකයි දීලා verfy account ක්ලික් කරන්න ..ටික වෙලාවකින් ඔයාල දීපු පාස්වර්ඩ් සහ මෙයිල් හරිනම් හරියක් වැටේවි ..උඩින් තියන ෆොටෝ එකේ වගේ off කියලා බටන් එකක් ඇති ..ඒ බටන් වලට ක්ලික් කරලා on කරගන්න ..දැන් save ක්ලික් කරලා save කරගෙන ක්ලෝස් කරලා දාන්න ..ඊට පස්සේ run ක්ලික් කරන්න ..දැන් points එකතු වෙයි

උදවුවක් ඔනේ
යාළුවනේ Graphic Design කරලා Money හොයන්න පුළුවන් හොද sites ටිකක් ගැන විස්තර කියන්න පුළුවන් ද?
↧
↧
ebay dropshipping help ekak ona
dan machanla ebay eke dropshipping karanakota api buyincoins wage site ekak harahane eka karanne.api buyincoins eken ebay eke buyerta a item eka order karama apita tracking number ekak buyincoins walin denawane.api ebay eke item location eka china kiyala danawane.hadisiyewath ebay buyer item eka hambune neha kiyala case ekak open karoth apita proof widiyata tracking number eka use karanna puluwanne.ehema welawata item location eka china wela api inna rata srilanka unama ebay eken awulak nedda?ane help plz......
↧
adesnce wala chek ekak eyala ewwa kiyala dena ganne kohomada,

BANK WEALTH PLANER කවුද?
BANK එහෙක WEALTH PLANER කියන්නෙ කවුද?
එයාගෙ job role එක මොකක්ද?
කවුරැ හරි කියනවද..........
එයාගෙ job role එක මොකක්ද?
කවුරැ හරි කියනවද..........
↧
skrill $$$$ one
kage gawada skrill $$ thiyenne ? comment or pm karanna :D :D :D :D
thankzzz
thankzzz
↧
↧
Media.Net Adsense වගේ Yahoo එකේ එකක්.
යාලුවනේ කවුද මෙතන Media.net එකේ Approved එකක් අරන් ඉන්නේ ? Google එක වගේම ගොඩක් හොදයිලු මේක.
↧
windows 7 වලට drivers
mage motherboard eka asrock 775i65G. mekata windows 7 walata vga drivers hoyala.dennako
↧
මගේ ආදරේ ගැන ප්‍රශ්නයක්?
yaluwane mage adare mn eyata aurudu 2k series adare kala.eyath mta adare kara. ath me lagadi mn eyage 4n akata gaddi busy wela tibuna nisa mn eyata banna. dan eya ma akka upset. eya kianawa sakayak tiana thanaka adare na kiala.eya kianawa mn eyata adare karanawa kiala therum giya dawasata adare karannm kiala. mn kohomada mn eyata series adare karanawa kiala eyata pennanne?? plzzz help me
↧
penpal adress list
yaluwane oyala laga true penpal adress list ekak tiyanawada?
↧
↧
යාලුවනේ HITLAP එකෙන් මගේ බැංකු පොතේ සල්ලි අදිනවා. අනේ උදව් කරන්න.
යාලුවනේ මම Nov 27, 2013 වෙනිදා යුරෝ 7 HITLAP පැකේජ් එකක් ගත්තා. පස්සේ මම ඒක විකුනන්නත් ගියා මතක ඇති http://geek.lk/discussion/21621/ඊයේ-මිලදීගත්-hitleap-premium-පැකේජ්-එකක්-අඩු-මුදලට-විකිණීමට#Item_8
කොහොම හරි මට ඒක විකුණගන්න නම් බැරි වුනා. ඒක අවුලක් නැහැ කියමුකෝ ඔන්න ඉතින් Dec 27, 2013 වෙද්දී ඕක කලේ ඉවර වෙනවනේ. දැන් ඔකේ කලේ ඉවර වෙලා මාසයක් වුනා. අද Jnu 27, 2014 මම පේපැල් එකවුන් එක බලන්න යද්දී මෙහෙම ගනුදෙනුවක් වෙලා තියනවා. මේ ගනුදෙනුව මම කරපු එකක් නෙවෙයි.
![image]()
පේපැල් එකේ සල්ලි තිබ්බෙත් නැහැ. සල්ලි කපාගෙන තියෙන්නේ මගේ බැංකු පොතෙන්. මෙන්න මෙහෙමයි ඔය ගනුදෙනුවේ details තියෙන්නේ.
![image]()
මට මේක දැක්කහම දෙලෝ රත් වුනා. වුන් කොහොමද මගේ බැංකු පොතේ තියන සල්ලි හොරට ගන්නේ. මට ඉතින් මේ වෙලාවට තමයි කුණුහරප මතක් වෙන්නේ.
මේ තියෙන්නේ මගේ පේපැල් එකවුන් එකේ සිද්ද වුණු ඔක්කොම ගනුදෙනු ටික.
ඔය 1 කියලා ගහලා තියන එකේ තියෙන්නේ පෙරේදා හොරට වුණු ගනුදෙනුව. 2 කියලා තියෙන්නේ මම ඇත්තටම කරපු ගනුදෙනුව. මගේ HITLAP පැකේජ් එක ඉවර වුණු ගිය මාසෙත් ගනුදෙනුවක් සිද්ද වෙන්න ඕනනේ. එහෙම වෙලා නැහැ. මේක තනිකරම හොර වැඩක්.
යාලුවනේ මේකටනම් මට ඔයාලගේ උදව් ඕනෙමයි.

යූ ට්යුබ් එකෙන් මුදල් හොයන අයට තල්ලුවක්
ගොඩක් කාලෙකට පස්සෙ තමයි ෆෝර්ම් එකක ඊ මනී ගැන ත්‍රෙඩ් එකක් දාන්නෙ. මේ ත්‍රෙඩ් එක දාන්න විශේෂ හේතුවකුත් තියෙනවා. ඒ තමයි මගේ යූ ටියුබ් පාර්ට්නර් එකවුන්ට් එකේ පලවෙනි ඩොලර් 100 සම්පූර්ණ උණු එක. මම වෙබ් සයිට් කරන ගමන් අමතරව තමයි මේක පටන් ගත්තේ. ඔය පහල තියෙන්නෙ ස්ටැට් පේජ් එකේ ස්ක්‍රීන් ශොට් එකක්. ඒක දැක්ක ගමන් ඕනෙ කෙනෙකුට පේනවා මගේ එකවුන්ට් එකේ ප්‍රොග්‍රස් එක අප්වර්ඩ් ට්‍රෙන්ඩින් කියලා. ඒ කියන්නෙ දවසින් දවස ආදායම වැඩි වෙන පැත්තට් තමයි යන්නෙ.
![image]()
මම ආයෙ ඊ මනී ගැන ත්‍රෙඩ් දාන්නෙ නෑ කියල තමයි හිතගෙන හිටියෙ. මොකද කලින් එලකිරියෙ ෆිවර් ගැන ත්‍රෙඩ් දාල සමහරු මට අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න හදපු නිසා.
කොහොමහරි මගේ සතුටට මේ ත්‍රෙඩ් එක දැම්මත් මේ සැරේ අනිත් අයට උදවු කරන්නෙනම් ඉතාම සීමාසහිත විදිහට තමයි. දැනගන්න තියෙන ඕනෙම දෙයක් අහන්න පුලුවන්. හැබයි මේ දේවල් අහන්න එපා.
1. මගේ චැනල් එකේ නම
2. මම දාන වීඩියෝ මොනවද කියන එක
3. මගේ මාසික ඇඩ්සෙන්ස් ආදායම ඉලක්කම් හතරක එකක්. ඒකෙ ගාන කීයද කියලත් අහන්න එපා.
ඔය ටික ඇරුණම වෙන ඕනෙම ප්‍රශ්නයකට මට උදවු කරන්න පුලුවන්. මම කොහොමත් මොන දේ කලත් ඒ ගැන ගොඩක් විස්තර / තොරතුරු හොයලා තමයි පටන් ගන්නෙ' ඒක නිසා අලුතින් වැඩේට අත ගහන ඕනෙම කෙනෙක්ට උවමනා කරන හැම තොරතුරක්ම වගේ මගේ ගාව තියෙනවා. හැබැයි මගෙන් දියුණු වෙන්න හොර පාරවල් / කෙටි ක්‍රම වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා. එහෙම දෙයක් දැනගෙන හිටියත් මම කියල දෙන්නෙ නෑ. මහන්සිවෙලා ගොඩ යන ට්‍රයි කරන අයට පුලුවන් හැම උදව්වක්ම කරනවා.හැමෝටම ජය.

ඇඩ්සෙන්ස් එකක් නොමිලේ ලබාගන්න කට්ටිය වැඩේ දෙල් කරන්න කලින් ගන්න
MULINMA KIYANNA ONE ME KRAMEN KARALA CHATER KARANNA EPA MOKADA GODAK AYATA ADSENSE GANNA TIYENA EKAMA MARGAYA LESIMA KRAME MEKA VIATARAI.....!
E WAGEMA KIYANNA OONE MAMA ANITH AYA WAGE PACHAYEKWAT WENA MOKEKWAT NEWE OYALA WAGEMA MANUSAYE KIYALA
HARI HARI BAILA ATI DAN WADETA BAHIMU...
mekai siddiya mama step by step kiyala denam ok
1.mulinma oyala gmail account ekk hadaganna USA vidiyata.
eka karanne kohomada kiyala amutuwen kiyanna one nane.
mehemai eka karanne oyalage IP eka wens karala hadanna gmail eka.
country eka usa denna. ara fiverr account eka hadadi kala wage IP eka wenas karan me okkoma karanne wenane harida?
dan itin gmail eka hadadi oyagema nama denna. country ekata USA deela varify karanna oyage
parana gmail Address eka denna. etakota phone no one wenne na.
OONNA DAN HODAMA HARIYA IWARAI.
2. dan oya oyagema mokak hari video ekk hadanna.
oona magulak dala hadann habai kalin YOUTUBE uploada wela tiyenna ba harida?
mokak hari karana deyak hari kamak na phone ekakin hari kamak na video ekk hadaganna.
onna dan ee wadeth hari neda?
3.Dan tamai onna wadeta bahinna yanne...
yaluwane me hamadema karaddi IP eka Wenas wela tiyenawanam hodai.
dan itin oya hadapu video eka uploada karanna you tube walata.
eeta passe tika welawak yai.
http://www.youtube.com/account_monetization
dan oyalage video ekata adsense apply karrannai tiyenne.
eeta passe samanya vidiyata adsense application eka enawa
fill karagena karagena yanna.
ONNA DAN TAMAI HODAMA HARIYA
mekedi oyage rata sri lanka kiyala denna
okkoma hari vistara denna.
eeta passe tika welawakin oyalata email ekk ei adsense hambuna kiyala.
ONNA OCHARAI YALUWANE KARANNA TIYENNE .
OYALA MECHARAKAL 2500 - 5000 DEELA karagateth oya tikama tamai.
onna mage wade kala........
MAMA YANA PARA KIYALA DUNNA ITURU TIKA OYALATA BARAI........!
SILYALUDENATAMA JAYAWEWA......!
(MAMA OYALATA ADSENSE GANNA HATI KIYALA DUNNA EKA PARISAM KARAGANNA EKA SAHA UNLIMITED UPAYANA EKA OYALAGE WADAK.ME VIDIYATA TAMAI MAMA MAGE ACCOUNT EKA HADAGATTE.)

getmonthlypay කියන site1දන්න කවුරු හරි ඉන්නවාද
http://getmonthlypay.com/index.php?invite=58689 me site 1 scameda kiyala danna kauruhari kiyanavada?
↧
↧
A/L fail උන අයෙකුට යන්න පුලුවන් මාර්ගයක් කියන්න පුලුවන්ද????
මම ගණිතය අංශයෙන් a/l exam කරල අසමත් උන අයෙක්මී....ඉදිරියට යැම සදහා අඩු මුදලක් වැය කොට කරන්න සුදුසු යමක් ගැන දැනුවත් කල හැකිද????? :( :( :( :( :( :(
↧
PCJT Java Institute පාඨමාලාන හදාරපු අය ඉන්නවද?

Course 1 gana අදහසක් දෙන්නකෝ.....
Course 1 gana අදහසක් දෙන්නකෝ.....
↧
PCJT or CMJD
me cours deken hoda mokakd?
Ane danna kenek innwananam kiyannakoooo..